FAQ

Find solutions for your problems

Find solutions for your problems

Got Questions?

Services FAQ

 පියවර 01 

මුලින්ම  wisepath app එකට log විය යුතුය . එහිදී  ඔබ ලියාපදිංචි වී ඇති  පන්ති Mode එක ඔබට දැකගත හැකිය . (ඔබ online සදහා ලියාපදිංචි වී ඇත්නම්  තිරයේ දකුණු පස ඇති switch  window එක තුල  “Online  ” ලෙස සදහන් වී  තිබේදැයි හොදින් පරික්ෂ කර බලන්න. 

 පියවර 02 

 Available Classes කොටසින් ඔබට සම්භන්ධ වීමට බලාපොරාත්තු වන Grade එක තෝරා ගෙන එය click කරන්න  . 

 පියවර 03 

ඉන් පසු ඔබට  ඔබ තෝරාගත් Grade එකට අදාල විෂයන් හා ගුරුවරුන් ලිස්ට් එක ඔබට දැකගත හැකිය . එම ලිස්ට් එකෙන් ඔබ සම්භන්ධ වීමට බලාපොරාත්තු වන විෂය හා ගුරුවරයා තෝරා ගෙන එය click කරන්න  . 

පියවර 04 

එහිදී ඔබට  අදාල පන්ති තෝරාගත හැකිය . ඔබ සම්භන්ධ වීමට බලාපොරාත්තු වන පන්ති තෝරාගෙන “Register  Now ” බොත්තම ඔබන්න .   ඉන්පසු ඔබව අදාල පන්තියට ලියාපදිංචි වීම සිදු වේඔබ ලියාපදිංචි සාර්ථව  සිදුවී ඇත්නම  එම ඔබ තෝරාගත් පංතිය ඔබේ “My  Classes ” කොටසේ ඔබට දැකගත හැකිය . 

 පියවර 01 

මුලින්ම  wisepath app එකට log විය යුතුය . එහිදී  ඔබ ලියාපදිංචි වී ඇති  පන්ති Mode එක ඔබට දැකගත හැකිය . (ඔබ Physical සදහා ලියාපදිංචි වී ඇත්නම්  තිරයේ දකුණු පස ඇති switch  window එක තුල  “Physical   ” ලෙස සදහන් වී  තිබේදැයි හොදින් පරික්ෂ කර බලන්න. 

පියවර 02 

පහතින් ඇති Available Classes කොටසින් ඔබට සම්භන්ධ වීමට බලාපොරාත්තු වන Grade එක තෝරා ගෙන එය click කරන්න  . 

පියවර 03 

ඉන් පසු ඔබට  ඔබ තෝරාගත් Grade එකට අදාල විෂයන් හා ගුරුවරුන් ලිස්ට් එක ඔබට දැකගත හැකිය . එම ලිස්ට් එකෙන් ඔබ සම්භන්ධ වීමට බලාපොරාත්තු වන විෂය හා ගුරුවරයා තෝරා ගෙන එය click කරන්න  . 

පියවර 04 

එහිදී ඔබ සම්භන්ධ වන  භෞතික (Physical ) පන්තිය අදාල ආයතනය තෝරා ගන්න. 

පියවර 05 

Scroll to Top