Got Questions?
Services FAQ
මාර්ගගත (online ) ක්‍රමයට ලියාපදිංචි වූ සිසුන් අවශ්‍ය පන්ති තෝරා ගන්නේ කෙසේද ?
පියවර 01
මුලින්ම wisepath app එකට log විය යුතුය . එහිදී ඔබ ලියාපදිංචි වී ඇති පන්ති Mode එක ඔබට දැකගත හැකිය . (ඔබ online සදහා ලියාපදිංචි වී ඇත්නම් තිරයේ දකුණු පස ඇති switch window එක තුල “Online ” ලෙස සදහන් වී තිබේදැයි හොදින් පරික්ෂ කර බලන්න.
පියවර 02
Available Classes කොටසින් ඔබට සම්භන්ධ වීමට බලාපොරාත්තු වන Grade එක තෝරා ගෙන එය click කරන්න .
පියවර 03
ඉන් පසු ඔබට ඔබ තෝරාගත් Grade එකට අදාල විෂයන් හා ගුරුවරුන් ලිස්ට් එක ඔබට දැකගත හැකිය . එම ලිස්ට් එකෙන් ඔබ සම්භන්ධ වීමට බලාපොරාත්තු වන විෂය හා ගුරුවරයා තෝරා ගෙන එය click කරන්න .
පියවර 04
එහිදී ඔබට අදාල පන්ති තෝරාගත හැකිය . ඔබ සම්භන්ධ වීමට බලාපොරාත්තු වන පන්ති තෝරාගෙන “Register Now ” බොත්තම ඔබන්න . ඉන්පසු ඔබව අදාල පන්තියට ලියාපදිංචි වීම සිදු වේ . ඔබ ලියාපදිංචි සාර්ථව සිදුවී ඇත්නම එම ඔබ තෝරාගත් පංතිය ඔබේ “My Classes ” කොටසේ ඔබට දැකගත හැකිය .