FAQ

Find solutions for your problems

Find solutions for your problems

Got Questions?

Registration FAQ

 පියවර 01 

පරිගණකයේ  wisepath නමින් ඇති icon එක  click කිරීමෙන්   wisepath app එක Open කර ගන්න . 

 පියවර 02 

නව ලියාපදිංචිය සදහා  ඔබ ලියාපදිංචි වීමට අපේකෂ කරන දුරකථන අංකය  එහි ඇති  “Mobile  No ” කොටුව තුල type කර  Send  OTP  ඔබන්න . එවිට ඔබට අංක 06 සමන්විත OTP අංකය ඔබ ලබාදුන් දුරකථන අංකයට SMS මාර්ගයෙන් ලැබෙනු ඇත.එන්පසු ඔබව  එම OTP අංකය ඇතුලත් කරන්න  

 පියවර 03 

ඉන් පසු ඔබට ලියාපදිංචි වීමට අවශ්ය පන්ති ආකාරය තෝරන්න . මෙහිදී  මාර්ගගත (online ) ක්රමයට පන්ති සදහා සම්භන්ද වන දරුවනට එම බෝත්තමද  Physical පන්ති සදහා සම්භන්ද වන දරුවනට එම බෝත්තමද ඔබන්න 

 පියවර 04 

දැන් ඔබ තෝරාගත් පන්තිය තුල ලියාපදිංචි වීමට අදාල ඔබගේ විස්තර ලබා දෙන්න . එම විස්තර නිවැරදිව ලබා දීමෙන් පසු “Agree  and Continue “බොත්තම ඔබන්න. 

 

 

Scroll to Top