Got Questions?
Payment FAQ
මාර්ගත (online ) ක්‍රමයට ලියාපදිංචි වූ සිසුන් අවශ්‍ය පන්ති සදහා ගෙවීම් සිදු කරන්නේ කෙසේද ?
පියවර 01
මේ වන විට ඔබ තෝරා ගෙන ලියාපංචි වූ පන්ති ඔබගේ My Classes කොටසේ දැක ගත හැකි වේ . ඔබට ගෙවීම සිදු කිරීමට අවශ්‍ය පන්තිය තෝරා ඒ මත click කරන්න .
පියවර 02
ඉන්පසු ඔබට ගෙවීම් සිදු කිරීමට අදාළ කොටස open වේ . එහිදී ඔබ ගෙවීමට බලාපොරොතු වන මාසය හා වර්ෂය තෝරන්න .
පියවර 03
Browse බොත්තම click කරන්න . මෙහිදී ඔබ අදාල මුදල බැංකුවට ගෙවා ලබා ගත Receipt පතේ පැහැදිලි පින්තුරක් තෝරා Submit Payment Slip බොත්තම click කරන්න . (මෙම පියවරට පෙර අදාල පන්තිය සදහා ගෙවිය යුතු මුදල බැංකුවට ගෙවා අදාල receipt පත ඔබ ලග තිබිය යුතුය .
පියවර 04
Uplaod කිරීමෙන් පසු ඔබට” බැංකු රිසිට් පත යොමු කිරීම සාර්ථකයි ” යන පණිවිඩය තිරයේ දිස්වන අතර ඔබට “Go Back ” බොත්තම click කිරීම පසු ඔබට “ඔබගේ රිසිට් පත පරීකෂා කරමින් පවතී ” යන පණිවිඩය දිස් වේ . ඔබගේ රිසිට් පත අනුමත කිරීම පසු ඔබ මුදල් ගෙවූ පන්තිය “Active ” ලෙස යවත්කලින් වේ.