Got Questions?
General FAQ
මාර්ගගත (Online ) ක්‍රමයට ලියාපදිංචි වූ සිසුන් සජීවී (Live ) පන්ති සදහා සහභාගී වන්නේ කෙසේද ?
පියවර 01
මුලින්ම wisepath app එකට log විය යුතුය .
පියවර 02
ඉන් පසු ඔබ විසින් මුදල් ගෙවා ලියාපදිංචි වී ඇති පන්ති ඔබගේ My Classes වලින් තොර ගෙන Click කරන්න .
පියවර 03
ඉන්පසු ඔබව app එක විසින් Class Details පිටුව වෙත ගෙන යනු ලැබේ . එහිදී අදාල පන්තිය ආරම්භ වන වෙලාවේදී එහි වති “Join ” බොත්තම ඔබන්න .
මාර්ගගත (Online ) ක්‍රමයට ලියාපදිංචි වූ සිසුන් පසුගිය පන්ති වීඩියෝ , නිබන්ධන හා online ප්‍රශ්න පත්‍ර (Online Quizzes ) ලබා ගන්නේ කෙසේද ?
පියවර 01
මුලින්ම wisepath app එකට log විය යුතුය .එහිදී ඔබගේ Class Mode එක online ලෙස සදහන්ව තිබේදැයි හොදින් පරික්ෂ කරන්න
පියවර 02
ඉන් පසු ඔබ විසින් මුදල් ගෙවා ලියාපදිංචි වී ඇති පන්ති ඔබගේ My Classes වලින් තොර ගෙන Click කරන්න .
පියවර 03
ඉන්පසු ඔබව app එක විසින් Class Details පිටුව වෙත ගෙන යනු ලැබේ . එහිදී අදාල පන්තියට අදාල පසුගිය පන්ති වීඩියෝ , නිබන්ධන හා online ප්‍රශ්න පත්‍ර (Online Quizzes ) ලබා ගත හැකි වේ .
භෞතික (Physical ) ක්‍රමයට ලියාපදිංචි වූ සිසුන් පසුගිය පන්ති වීඩියෝ , නිබන්ධන හා online ප්‍රශ්න පත්‍ර (Online Quizzes ) ලබා ගන්නේ කෙසේද ?
පියවර 01
මුලින්ම wisepath app එකට log විය යුතුය . එහිදී ඔබගේ Class Mode එක Physical ලෙස සදහන්ව තිබේදැයි හොදින් පරික්ෂ කරන්න
පියවර 02
ඉන් පසු ඔබ විසින් මුදල් ගෙවා ලියාපදිංචි වී ඇති පන්ති ඔබගේ My Classes වලින් තොර ගෙන Click කරන්න .
පියවර 03
ඉන්පසු ඔබව app එක විසින් Class Details පිටුව වෙත ගෙන යනු ලැබේ . එහිදී අදාල පන්තියට අදාල පසුගිය පන්ති වීඩියෝ , නිබන්ධන හා online ප්‍රශ්න පත්‍ර (Online Quizzes ) ලබා ගත හැකි වේ .
ප්‍රථමික class mode එක වෙනස් කරන්නේ කෙසේද ?
පියවර 01
මුලින්ම wisepath app එකට log විය යුතුය .
පියවර 02
මෙනු එක මගින් ඔබගේ Profile එක තෝරා ගන්න . එහිදී ඔබට දැනට ඔබේ පවතින class mode එක දැක ගත හැකිව .
පියවර 03
එහි ඇති Edit බොත්තම click කර වෙනස් කිරීමට අවශ්‍ය class mode එක තෝරා Update click කරන්න