FAQ

Find solutions for your problems

Find solutions for your problems

Got Questions?

Payment FAQ

පියවර 01 

මේ වන විට ඔබ  තෝරා ගෙන ලියාපංචි වූ පන්ති ඔබගේ My Classes කොටසේ දැක ගත හැකි වේ . ඔබට ගෙවීම සිදු කිරීමට අවශ්ය පන්තිය තෝරා මත click කරන්න . 

පියවර 02  

 ඉන්පසු ඔබට  ගෙවීම් සිදු කිරීමට අදාළ කොටස open වේ . එහිදී ඔබ ගෙවීමට බලාපොරොතු වන මාසය හා වර්ෂය තෝරන්න 

 පියවර 03 

Browse  බොත්තම click කරන්නමෙහිදී ඔබ අදාල මුදල බැංකුවට ගෙවා ලබා ගත Receipt පතේ පැහැදිලි පින්තුරක් තෝරා Submit Payment Slip  බොත්තම click කරන්න .  (මෙම පියවරට පෙර අදාල පන්තිය සදහා ගෙවිය යුතු මුදල බැංකුවට ගෙවා අදාල receipt පත ඔබ ලග තිබිය යුතුය . 

 පියවර 04 

Uplaod කිරීමෙන් පසු ඔබටබැංකු රිසිට් පත යොමු කිරීම සාර්ථකයියන පණිවිඩය තිරයේ දිස්වන අතර ඔබට “Go Back ” බොත්තම click කිරීම පසු ඔබටඔබගේ රිසිට් පත පරීකෂා කරමින් පවතීයන පණිවිඩය දිස් වේ . ඔබගේ රිසිට් පත අනුමත කිරීම පසු ඔබ මුදල් ගෙවූ පන්තිය “Active ” ලෙස  යවත්කලින් වේ. 

 

Scroll to Top