FAQ

Find solutions for your problems

Find solutions for your problems

Got Questions?

General FAQ

 පියවර 01 

මුලින්ම  wisepath app එකට log විය යුතුය . 

 පියවර 02 

ඉන් පසු ඔබ විසින් මුදල් ගෙවා ලියාපදිංචි වී ඇති පන්ති ඔබගේ My Classes  වලින් තොර ගෙන Click කරන්න . 

 පියවර 03 

 ඉන්පසු ඔබව app එක විසින් Class Details පිටුව වෙත ගෙන යනු ලැබේ . එහිදී  අදාල පන්තිය  ආරම්භ වන වෙලාවේදී   එහි වති “Join ” බොත්තම  ඔබන්න . 

 

 පියවර 01 

මුලින්ම  wisepath app එකට log විය යුතුය  .එහිදී ඔබගේ  Class Mode එක online   ලෙස සදහන්ව තිබේදැයි හොදින් පරික්ෂ කරන්න 

 පියවර 02 

ඉන් පසු ඔබ විසින් මුදල් ගෙවා ලියාපදිංචි වී ඇති පන්ති ඔබගේ My Classes  වලින් තොර ගෙන Click කරන්න . 

 පියවර 03 

 ඉන්පසු ඔබව app එක විසින් Class Details පිටුව වෙත ගෙන යනු ලැබේ . එහිදී  අදාල පන්තියට  අදාල පසුගිය පන්ති වීඩියෝ , නිබන්ධන හා online ප්රශ්න පත්ර (Online Quizzes )  ලබා ගත හැකි වේ . 

 

 පියවර 01 

මුලින්ම  wisepath app එකට log විය යුතුය . එහිදී ඔබගේ  Class Mode එක Physical  ලෙස සදහන්ව තිබේදැයි හොදින් පරික්ෂ කරන්න 

 පියවර 02 

ඉන් පසු ඔබ විසින් මුදල් ගෙවා ලියාපදිංචි වී ඇති පන්ති ඔබගේ My Classes  වලින් තොර ගෙන Click කරන්න . 

 පියවර 03 

 ඉන්පසු ඔබව app එක විසින් Class Details පිටුව වෙත ගෙන යනු ලැබේ . එහිදී  අදාල පන්තියට  අදාල පසුගිය පන්ති වීඩියෝ , නිබන්ධන හා online ප්රශ්න පත්ර (Online Quizzes )  ලබා ගත හැකි වේ . 

 

පියවර 01 

මුලින්ම  wisepath app එකට log විය යුතුය . 

 පියවර 02 

මෙනු එක මගින් ඔබගේ Profile එක තෝරා ගන්න . එහිදී ඔබට දැනට ඔබේ පවතින class mode එක දැක ගත හැකිව . 

 පියවර 03 

 එහි ඇති Edit බොත්තම click කර වෙනස් කිරීමට අවශ් class mode එක තෝරා Update  click කරන්න 

 

 

 

Scroll to Top