FAQ

Find solutions for your problems

Find solutions for your problems

Got Questions?

Download FAQ

 පියවර 01 

අන්තර්ජාලය හරහා  wisepath .lk  වෙබ් අඩවියට පිවිසෙන්න  

පියවර 02 

වෙබ් අඩවියේ ඇති Download our App  කොටසේ ඇති “Download for PC   ” බොත්තම ඔබන්න . එවිට wisepath windows  application  එක ඔබේ පරිගණකයට  බාගත   (Download ) වීම සිදුවේ 

පියවර 03 

wisepath windows  application එක මත click  කිරීමෙන් එය ඔබේ පරිගණකයට  Install කර ගත හැකිය . 

පියවර 04 

සාර්ථකව wisepath windows  application  එක ඔබේ පරිගණකයට  ස්ථාපනය (Install ) වූ පසු  පරිගණකයේ  wisepath නමින් icon එකක් දැකිය හැකිය . එය click කිරීමෙන් ඔබට wisepath windows  application එකට පිවිසීමේ හැකියව ලැබේ. 

 

Scroll to Top